ගාලුමුවදෝර අරගලයේ හිමිනමක් අතුරුදන්
මිරාවත්තේ කාස්සප හිමි පසුගිය (10) වෙනිදා සිට අතුරුදන් වි ඇතැයි අරගලකරුවෙකු වන බන්දුල සෝමරත්න කොටුව පොලිස් මුලස්ථානයේ ඊයේ (22) පැමිණිල්ලක්...
මිරාවත්තේ කාස්සප හිමි පසුගිය (10) වෙනිදා සිට අතුරුදන් වි ඇතැයි අරගලකරුවෙකු වන බන්දුල සෝමරත්න කොටුව පොලිස් මුලස්ථානයේ ඊයේ (22) පැමිණිල්ලක්...
අරගලකරුවෙකු වන බන්දුල කුමාර සෝමරත්නට හෙට (23) උදේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දන්වා ඇත. සෝමරත්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව...
ත්‍රස්තවාදී පනත අහෝසි කිරීමට සහ අනීතිකව අත්අඩංගුවේ සිටින සියලු සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර අද (22) සවස කොළඹ...
නිදහස් ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල කතා කිරීමට ඉඩ නොදුන හොත් ආණ්ඩුවේ බහුතරය අහිමිව යා හැකි බව පාර්ලිමේන්තු...
පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ ඇමති ධුර සහ තනතුරු ලබා ගත් සියලු මන්ත්‍රීවරු ඉවත් කිරීමට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය දැරු ටොම් මුඩි එම ධුරයෙන් ඉවත් විමට එකඟත්වය පල කළ බව ක්‍රිකට් ආයතනය පවසයි...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරුයවැව ඇතුළු ප්‍රදේශ රැසක ළමුන් ගෙන් 80% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තී...
රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ යාවත්කාලීන කිරීමකට අනුව 2022 වසරේ ඉහළම ආහාර මිල උද්ධමනය ඇති රටවල් 10...
ඇමරිකානු ජනාධිපති ජො බයිඩන් රුසියානු ජනාධිපති විලැවිදිමිර් පුටින්ට අනතුරු අඟවයි. බයිඩන් එසේ අනතුරු අඟවා ඇත්තේ ,රුසියාව යුක්ක්‍රෙනයට එරෙහිව රසායනික හෝ...
පසුගිය 09 වෙනිදා පොලිස් බුද්ධි අංශ මගින් අරගලකරුවෙකු වන නිපුන තාරකව කොළඹ පලමු වන හරස් විදීය ඉදිරිපිට දී පැහැර ගැනීමට...