ප්‍රධාන ජේලර් ඉදිරි පිට රැදවියෙකුට රැදවියෙක් පහර දෙයි
කොළඹ සී .ආර් .පී. බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත (cell) කුටියක රඳවා සිටි මහින්ද නැමැති රැඳවියාව එම කුටියෙන් එළියට රැගෙන, පහර දීමට...
කොළඹ සී .ආර් .පී. බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත (cell) කුටියක රඳවා සිටි මහින්ද නැමැති රැඳවියාව එම කුටියෙන් එළියට රැගෙන, පහර දීමට...
වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය රෝටි බවත් පාන් පිටි ඉහළ (කිලෝව රු: 500 යි ) යැම නිසා රෝටි කන්නට බැරි තත්වයක්...
එලිසබත් රැජිනගේ අවමඟුල වෙනුවෙන් වික්‍රමසිංහ ආන්ඩුවේ, පාලක ප්‍රභූවේ හා ජන මාධ්‍යයන්ගේ ප්‍රතිචාරය අතිශයින් ම ජුගුප්සාජනක ය. අධිරාජ්‍යවාදය ඉදිරියේ දනින් වැටීමේ...
යුක්ක්‍රෙනයට එරෙහිව ගත් යුද ක්‍රියා මාර්ග ඉක්මනින් අවසන් කරන බව ජනාධිපති විලැවිදිමිර් පුටින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පවසා ඇතැයි...
ධුරය හැර රටින් පලාගිය ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 02 වැනිදා රාත්‍රියේ, රටට පැමිණියේය. විශේෂ පිළිගැනීම් හෝ උත්සව නොතිබුණද...
යුක්ක්‍රෙන හමුදාව විසින් රුසියානු හමුදා ග්‍රහණයෙන් මුදවාගත් යුක්ක්‍රෙනයේ කර්කිව් පළාතේ, රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් බේරා ගත් බව යුක්රේන...
ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමය මගින් විද්යුත් ජන මාධ්‍යකරණය සම්බන්ධයෙන් තරුණ සහ කාන්තා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අද...
ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත, සිරිධම්ම හිමි සහ හෂාන් නිදහස් කිරීමටත් ත්‍රස්ත පනත ඇතුළු මර්දන පනත් අහෝසී කරන්නැයි ආණ්ඩුවට...
මර්දන අණ පනත් වහා අහෝසී කරන ලෙසත් ජිවන වියදම් ප්රශ්නය වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර ඊයේ (15) ගාලුමුවදොර කාන්තාවෝ කොළඹ...
කම්කරු පීඩිත මහජනයා ගේ දැවෙන ප්‍රශ්න විසදන්නට ජානාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව අසමත්ව ඇතුවා පමනක් නොව මහජනයා කනත්ට දක්කමින් සිටියි....