සුදු වෑන් සංස්කෘතිය පාට පාට වෑන්වලට මාරුවෙයි
පෙරේදා (30) පැවැති විරෝධතා පෙළපාලියට පහර දී අත්අඩංගුවට ගැනීමට විරෝධය පා එදිනම සවස කොළඹ ඩින්ස් පාක්රේ සමාජ හා සමයික...
පෙරේදා (30) පැවැති විරෝධතා පෙළපාලියට පහර දී අත්අඩංගුවට ගැනීමට විරෝධය පා එදිනම සවස කොළඹ ඩින්ස් පාක්රේ සමාජ හා සමයික...
රුසියානු සමාජවාදී සමුහාණ්ඩු සංගමය ඇවර කළ පාලකයා වන මිහායිල් ගොර්බචොව් අභාවප්‍රාත් වී ඇත. ගොර්බවොච් මියන විට ඔහු ගේ වයස අවුරුදු...
සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර අත්අඩංගුවේ පසුවන අය නිදහස් කිරීමට මෙන්ම කුරිරු ත්‍රස්ත මර්දන නීති භාවිතා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම...
කෘෂිකර්ම ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සිමෙන්ති, සත්ව ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 48ක් ආනයනය කිරීම, ගබඩා කිරීම,...
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්...
පාලනයට එරෙහි අරගලක නිරත ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී....
අන්තර් විශ්වවිද්‍යාලායීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය විරෝධය පෙළපාලියට සහභාගි වී සිටි අමල් සාලින්ද ,රගු සහා නිරංජන් යන අරගලකරුවන් කිසියම්...
අධිකරණයට අපහාස කළා යැයි යන චෝදනා යටතේ , පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (28)...
ත්‍රස්තවාදී වැළැක්විමේ පනත යටතේ රදවා තබාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ , අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂූ...
සපුගස්කන්ද සහා කොළොන්නාව යන සංස්ථා දෙක 500 ක පමණ සේවක පිරිසකින් පවත්වා ගෙන යා හැකි බවට විදුලි හා ඛනිජ තෙල්...