ආණ්ඩුව ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවිමට පියවර ගනී
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සදහා තීරණය කර ඇතැයි අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය පවසයි. ජාතික ජන බලවේගයේ" පොහොසත් රටක්...
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සදහා තීරණය කර ඇතැයි අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය පවසයි. ජාතික ජන බලවේගයේ" පොහොසත් රටක්...
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානියා ලෙස කටයතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා නීිතිඥ වරුණ ජයසුන්දරව එම ධුරයෙන් ඉවත්...
නීතිපතිවරයා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුවට ආදාළව සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට එරෙහිව පෙබරවාරි 06 වනදා කොළඹ නීතිපති කාර්යාලය ඉදිරිපිට පැවති...
ජේ.දැදිගම ,එස්.කීර්ති ජනවාරී 21 වන දා, වැල්ලම්පිටිය, පොතුවිල් කුඹුරේ, අංක 101 වත්තේ පිහිටි පැල්පත් නිවාස පහක් 'අනවසර ඉදිකිරීම්' චෝදනාව මත...
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නඩු අංක බි 92/2009 ආදළ නිතිපතිවරයා විසින් 2025 ජනවාරි 27 අධ්යක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව අමතා යොමු කොට...
පොල්හෙන්ගෙඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවට අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය අද (07) සවස පොතක් එළිදැක්විමේ උත්සවයකට සහභාගි වනවා යැයි අග්‍රමාත්‍යවරිය ආරක්ෂක රැකවලුන් පොලිස්...
ඉදිරියේදී පුපුරා යැමට නියමිත පන්ති යුද්ධයේදී රත්මලාන -මෙරටුව කම්කරු -පීඩිත මහජනයා බලමුළු ගැන්වීම සදහා "කම්කරු සභාවක් " ඊයේ (06) සවස...
සරත් මද්දුමාගේ විසිනි මෙමෙත් තුර්කියේ සිට මෙහි රැකවරණ පතා ආ කුර්දි ජාතාකයෙක් . තරුණ කාලයේ ඔහු තුර්කියේ මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ...
මාධ්‍යවේදීන් ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් අත්තනෝමතිකව නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කර අද (06) පෙරවරුවේ කොළඹ අලුත්...
කළු ජනවාරිය තුළ සිදුවූ බිහිසුනු සංවිධානාත්මක අපරාධයක් වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන විත්තිකරුවන් ලෙස මෙතෙක් චෝදනාවන්ට සෘජුව...