පොලිස්පතිට එරෙහිව ගොනු කළ නඩුවේ ලේඛන අස්ථාගත විම ගැන වාර්තාවක් කැදවන්නැයි මහාධිකරණය නියෝග කරයි
නීතිඥයා කියනවා නම් නඩුවට ලේඛන ගොනු කළා කියලා එය පිළිගත යුතු බවත් ලේඛන නඩු භාණ්ඩ ගොඩට යවලා ද නැතිනම් මොකද...
නීතිඥයා කියනවා නම් නඩුවට ලේඛන ගොනු කළා කියලා එය පිළිගත යුතු බවත් ලේඛන නඩු භාණ්ඩ ගොඩට යවලා ද නැතිනම් මොකද...
උතුරු -නැගෙනහිර යුද්ධයේ දී රජයේ හමුදා විසින් මරා දමන ලද දෙමළ ජනයා ස්මරණය පිණිස මුල්ලිවයිකාල් කන්ජි හෙවත් බත් කැද බෙදීමට...
විදුලිය ,රක්ෂණය ,ටෙලිකොම් ඇතුළු ජාතික සම්පත් විකිණීම නතර කිරීමටත් නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඩාව හකුළා ගන්නා ලෙසත්...
කොළඹ ත්‍රස්ත විමර්ශන එකකය මගින් අත්අඩංගුවටගෙන ,බොරු චෝදනා ගොනුකර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව සෙල්වනායගම් ආනන්ද වර්මන්...
පලස්තින ජනයාට එරෙහිව ගෙන යන සමුලෝත්පාඨක යුද්ධය වහා නතර කරන්නැයියි අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ බෙන්ජමින් නෙතන්යානු ආණ්ඩුවට බල කර අද (13)...
නන්දන නන්නෙත්ති විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය පෙබරවාරි 29 දා, “පොලිසිය තමන් නින්දාවට පත් කරන කරුනු පත්‍රිකාවක අඩංගු...
නන්දන නන්නෙත්ති විසිනි. කුඩු ජාවාරම “නැවැත්තුවේ නැති වුනොත් අපට සිද්ධ වෙනවා ඒ අය හොයාගෙන යන්න. ගැටුමක් ඇති වුනොත් ඒගොල්ලන්ට මැරුම්කන්න...
ඥානසිරි කොත්තිගොඩ විසිනි . සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්, දේශපාලන න්‍යායාචාර්‍යවරයෙක් ආදී වශයෙන් වූ පුද්ගලයේ මියගියාම ඔහු පිළිබඳව විවිධ ආකාරයේ ’ගුණ ලියැවෙනවා....
දේශගුණික අර්බුදය මාධ්‍යයේ ලාභ චේතනාවෙන් ආර්ථික සමෘද්ධිය සහතික කිරීම අරමුණු කරගත් ව්‍යාපාරික සමුළුවක් දේශගුණ සමුළුවක් නමින් කැදවිම නොමග යවන සුළු...
මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ වයි .එම්. එම් . එක අසල දෙපාර්ශ්වයක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් අප්‍රේල් (27) මාලිගාවත්ත පොලිසිය...