අවුරුදු 40 ක් ගෙවල් කුලී ගෙවු මහල් නිවැසියන්ට එම නිවාස වල වටිනාකම ගෙවා අයිතිය ගන්නැයි නිවාස සංවර්ධන අධිකාරීය බල කරයි
කොළඹ මාලිගාවත්ත සංඝරාජ මාවත මහල් නිවාස සංකිරණයේ පදිංචි නිවැසියන්ට බස්නාහිර පළාත් නිවාස සංවර්ධන අධිකාරීය නිවාස මගින් එම නිවාස වල තක්සේරු...