EPF මංකොල්ලයට එරෙහිව සටන් වදිමු – කම්කරු අරගල මධ්‍යස්ථානය

කම්කරු නීතිය ඉවරයි ,EPF ඇවරයි ,තවත් ඉවසමුදැයි කම්කරු මහජනයාගෙන් අසමින් අද (11) දහවල් නාරාහෙන්පිට කම්කරු දෙපාර්මේන්තුව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

කම්කරු අරගල මධ්‍යස්ථානය සහ පෞද්ගලික සේවක මධ්‍යස්ථානය මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි .

කම්කරුවන් වහලුන් නොකරමු ,ධන කුවේරයන් නොගෙවු බදු මුදල කෝටි ලක්ෂයක් අර්ථ සාධකයට අත නොතබනු සහ ETF මංකොල්ලයට එරෙහිව සටන් වදිමු යන සටන් පාඨ සහිත පුවරු රැගත් විරෝධතාකවෝ සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලුනහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *