අධිරාජ්‍යවාදීන් සහ ඊශ්‍රායලය පලස්තීනයට සහ ඉරානයට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධය නතර කරනු !
ශාන්ත විජේසුරිය විසිනි. ඇමරිකාව ප්‍රම්‍රඛ අධිරාජ්‍යවාදීන් ඊශ්‍රායලය ලවා ඉරානය ලෝක සිතියමෙන් මකා දැමීමට ගත් වෑයම ලෝක පරිමානව කම්කරු - පීඩිත...
ශාන්ත විජේසුරිය විසිනි. ඇමරිකාව ප්‍රම්‍රඛ අධිරාජ්‍යවාදීන් ඊශ්‍රායලය ලවා ඉරානය ලෝක සිතියමෙන් මකා දැමීමට ගත් වෑයම ලෝක පරිමානව කම්කරු - පීඩිත...
4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (සමාජවාදී සමානතා පක්ෂයේ පෙර ගමන්කරු) තරුන සාමාජිකයෙකු වූ, ග්‍රේෂන් ගීකියනගේ,...
කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මග නොහැරිය යුත්තේ ඇයි? නන්දන නන්නෙත්ති බොගවන්තලාවේ පදිංචි කේ. විග්නේශ්වරන් එක් දරු පියෙකි. ඔහුගේ පුත්‍රයා...
රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරය පරාජය කිරීමට කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වදිනු සමාජවාදී සමානතා පක්ෂය (වම)...
“පලාත් පාලන මැතිවරනය පාලක ජවිපෙ/ජාජබ කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය පෙන්නුම් කරයි“ යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මැයි 13 පල...
ඩබ්ලිව් .ඒ. සුනිල් විසිනි ගම්පොල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුනයෙකු 14දා මරනයට පත්වීමත් සමග...
විලානි පීරිස් විසිනි. කොලඹ වරායේ ජයබහාලු පර්යන්තයේ (ජේසීටී) සහ නැගෙනහිර පර්යන්තයේ (ඊසීටී) කම්කරුවෝ, මැයි 10 දා රාත්‍රී 8.00 සිට මධ්‍යම...
සමාජවාදී සමානතා පක්ෂය (වම) ප්‍රකාශනය පසුගිය 6දා පැවැත් වූ පලාත්පාලන මැතිවරනයේ දී, පාලක පක්ෂය වන ජාතික ජන බලවේගයට පසු ගිය...
තවත් ඉන්දු-පකිස්තාන යුද්ධයක් එපා! යුදකාමී ප්‍රයත්න පැරදවීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ කාර්මික ශක්තිය මෙහෙයවනු!! නන්දන නන්නෙත්ති විසිනි අප්‍රේල් 30 දා, 300කට...
ඥානසිරි කොත්තිගොඩ විසිනි. ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ "රතු තරුව" ට නුවරදී මොකද වුණේ? දෙවුන්දර තුඩුවේ සිට...