ධනපති ආණ්ඩුව විනාශ කර දමන හෙණයක් බවට අපි පත් වෙමු – රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9910-scaled.jpg)
හොදටම ඇති එළවමු ! අරගලයට ජවය ,ජනතාවට බලය යන මැයෙන් ධනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එරෙහිව නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පිඨයේ අද (24) සවස විරෝධතා රැලියක් පවත්වන ලදි .
මෙම විරෝධතා රැලිය පවත්වන ලද්දේ ජන අරගල ව්‍යාපාරය මගින්ය .
වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන සහ වමේ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් එම රැලිය අමතමින් කතා කළහ .
සැලකිය යුතු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වි සිටි අතර පැමිණ සිටි ජනයාගේ සවිඥානික භාවය ඉහල දැමීම සදහා සංගීතය වගේම නාද රටාවන් ඊට මුසු කර තිබුණි .
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9908-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9936-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9953-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9865-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9919-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9929-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9934-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9938-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/01/DSC_9881-1024x683.jpg)