නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි

වැඩ කරන ජනතාව එකතු වනු ! රටේ සම්පත් ආරක්ෂා කරමු ! යන තේමා පාඨය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් -ලෙනින්වාදී පක්ෂය මෙවර 138 වන ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් යාපනය ,වවුනියාව සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල මැයි රැලි පවත්වන ලදී .

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි

යාපනයේ මැයි රැලිය නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සෙන්ඩිවේල් නායකත්වයෙන් ට්‍රිම්මර් ශාලාවේ පවත් වන ලද අතර යාපනයේ ආරිය කුලම් මංසන්දියෙන් ආරම්භ කළ පෙළපාලිය ට්‍රිම්මර් ශාලාවට පැමිණියහ .

වවුනියාව මැයි රැලිය නප්‍රමාලෙපයේ වන්නි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීපන්ගේ නායකත්වයෙන් වවුනියාව නගර ශාලාවේ පවත්වන ලද අතර පෙළපාලිකරුවන් සටන් පාඨ කියමින් නගරය හරහා ගොස් වවුනියාව නගර ශාලාව වෙත ආහ .

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි
නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි

කදුකරයේ ප්‍රාන්ත ලේකම් ඩෙිවිඩ් සුරේන්ගේ නායකත්වයෙන් මාතලේ මැයි රැලිය පවත්වන ලදි. මහජන මැයි රැලිය මාතලේ මනහර ශාලාවේ පවත්වන ලද අතර පෙළපලිය මාතලේ මෝලන්ත පිටිය මංසන්දියෙන් ආරම්කර කෙලින් විදිය කුමාර විදිය හරහා ධර්ම පාල මාවත ඔස්සේ මනහර ශාලාව වෙත පෙළපාලිකරුවන් පැමිණියහ .

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි
නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි
නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය මැයි රැලි 03 පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *