ධනපති ආණ්ඩුව ‌විනාශ කර දමන හෙණයක් බවට අපි පත් වෙමු – රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි

හොදටම ඇති එළවමු ! අරගලයට ජවය ,ජනතාවට බලය යන මැයෙන් ධනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එරෙහිව නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පිඨයේ අද (24) සවස විරෝධතා රැලියක් පවත්වන ලදි .

මෙම විරෝධතා රැලිය පවත්වන ලද්දේ ජන අරගල ව්‍යාපාරය මගින්ය .

වෘත්තීය සමිති ,සිවිල් සංවිධාන සහ වමේ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් එම රැලිය අමතමින් කතා කළහ .

සැලකිය යුතු පිරිසක් ‌මෙම අවස්ථාවට සහභාගි වි සිටි අතර පැමිණ සිටි ජනයාගේ සවිඥානික භාවය ඉහල දැමීම සදහා සංගීතය වගේම නාද රටාවන් ඊට මුසු කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *