ත්‍රිකුණාමල වෙරුගල් ප්‍රාදේශිය සභාව ඉලංකෙයි තමිල් අරසු කච්චියට

ත්‍රිකුණාමල දිස්ත්‍රික් වෙරුගල් ප්‍රාදේශීය සභාව ඉලංකෙයි තමිල් අරසුයි කච්චි විසින් ජයග්‍රහණය කර තිබේ.
ඉලංකෙයි තමිල් අරුසුයි කච්චි ලබා ගත් මුළු ජන්ද සංඛ්‍යාව 4307 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 60.00% කි. හිමිකර ගත් මන්ත්‍රී සංඛ්‍යාව 08 යි.
ජාතික ජන බලවේගය ලබා ගත් ජන්ද සංඛ්‍යාව 1712 න් වක අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 23.85%කි. මනත්‍රී සංඛ්‍යාව 03 යි.
සමගි ජන බලවේගය ලබාගත් ජන්ද සංඛ්‍යාව 830 කි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1.56% වන අතර හිමි කර ගත් මන්ත්‍රී සංඛ්‍යාව 02 යි.
සමස්ත ලංකා දෙමළ සන්ධානය ලබාගත් ජන්ද සංඛ්‍යාව 243 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 3.59 කි . මන්ත්‍රී ධුර ලැබි නැත.
වලංගු ජන්ද සංඛ්‍යාව -7178 යි.
ප්‍රතික්ෂේප ජන්ද සංඛ්‍යාව -90 යි
ලැබුනු ජන්ද සංඛ්‍යාව -7268 යි
ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව – 9840 යි.