මුලතිව් දිස්ත්‍රික් තුන්නුකායි ප්‍රාදේශිය සභාව බලය හිමි කර ගන්න පක්ෂයක් හෝ කණ්ඩායමක් සමත් වී නැහැ

0
images (1)

ඉලංකෙයි තමිල් අරුසු කච්චි ලැබු ජන්ද සංඛ්‍යාව 1594 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 29.90% කි. හිමි කර ගත් මන්ත්‍රී සංඛ්‍යාව 04 යි.

සමස්ත ලංකා සම්මේලනය ලබා ගත් ජන්ද සංඛ්‍යාව 1082 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 19.90 %කි හිමි කරගත් මන්ත්‍රී සංඛ්‍යාව 03යි.

ජ්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ලබා ගත් ජන්ද සංඛ්‍යාව 804 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 14.98 % කි. හිමිකර ගත් මන්ත්‍රී සංඛ්‍යාව 02යි.

ජාතික ජන බලවේගය ලබාගත් ජන්ද සංඛ්‍යාව 492 ක්වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 9.05 %කි. හිමි කරගත් මනිත්‍රී ධුර සංඛ්‍යාව 01යි.

සමගි ජන බලවේගය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව 605 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 11.13 %කි. හිමිකර ගත් මන්ත්‍රී සංඛ්‍යාව 01 යි.

ස්වාධීන කණ්ඩායම ලබා ගත් ජන්ද සංඛ්‍යාව 388 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් 7.13% කි හිමිකර ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01යි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 13 යි.

වලංගු ජන්ද සංඛ්‍යාව -5438 යි

ප්‍රතික්ෂේප ජන්ද සංඛ්‍යාව -106 යි

ලැබු ජන්ද සංඛ්‍යාව -5544 යි

ලියා පදිංචි ජන්ද සංඛ්‍යාව -8660 යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *