රත්නපුර බලන්ගොඩ නගර සභාව ජාජබයට/ අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි කර ගනී

ජාතික ජන බලවේගය ලැබු මුළු ජන්ද සංඛ්‍යාව 4833 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 43.47% කි මනත්‍රී ධුර සංඛ්‍යාව 07 යි.
සමගි ජන බලවේගය ලැබු ජන්ද සංඛ්‍යාව 3223 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් 29.07කි.මන්ත්‍රී ධුර සංඛ්‍යාව 05යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබු ජන්ද සංඛ්‍යාව 1442ක් වනඅතර එය ප්‍රතිශතයක් ලෙස ගතහෙත් 12.97 කි. මන්ත්‍රී ධුර 02 යි.
ස්වාධීන කණ්ඩායම 664 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 5.97 ක් වන අතර මන්ත්‍රී ධුර 01යි
ජාජබය පක්ෂයක් ලෙස බහුතර මන්ත්‍රී ධුර (07) ක් හිමිකර ගත්ද බලංගොඩ නගර සභාවේ මන්ත්‍රී 16 න් මන්ත්‍රී ධුර 09 ලබා ගන්නට අනෙකුත් පක්ෂ සමත් වි තිබේ.
.
වලංගු ජන්ද සංඛ්‍යාව -11.119
ප්‍රතික්ෂේප ජන්ද සංඛ්‍යාව – 235
ලැබූනු ජන්ද සංඛ්‍යාව -11.345
ලියා පදිංචි ජන්ද සංඛ්‍යාව -17.455