මිලිටරි පාලනයට විරෝධය පා අයගම තක්ෂණික විශ්වවිද්‍යාල සිසුන් බැනරයකට අත්සන් තබති

අයගම තාක්ෂණික විශ්වවිද්‍යාලය තුළ ගෙන යන මිලිටරි පාලනය ඇතුළු ඉල්ලීම් කිපයක් මුල් කරගෙන එම විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයා සිසුන්ගේ නිදහසට බාධා කිරීමට විරෝධය පල කර මොරටු විශ්ව විද්‍යාලයේ තක්ෂණික පරිශ්‍රය තුළ අද (25) බැනරයකට අත්සන් තැබිණ.
බැනරයට අත්සන් තැබීම සංවිධානය කරන ලද්දේ , NDT ශිෂ්‍ය සංගමය මගින්ය.
නේවාසික ගාස්තු , අසාධාරණ ලෙස පන්ති තහනම් කිරීම සහ ඩිප්ලෝමාව උපාධියක් දක්වා වැඩි දියුනු කර ගැනීම යන ඉල්ලීම් ඊට අතුළත්ය.
