මර්දනයට එරෙහි ජන පෙළගැස්ම

People's mobilization against repression
මරණ වරෙන්තුව සාමාන්‍ය වූ සමාජයක වත්මන් මොහොත මැයෙන් සම්මන්ත්‍රණයක් අද (24) පදනම් ආයතනයේ දී පැවැත්විණ.
මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මගින්ය.
මෙම අවස්ථාව සදහා විපක්ෂ නායක ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සහා බහුජන සංවිධාන නියෝජිතයින් සහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ඊට අමතරව එම අවස්ථාවට බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්‍යාලවල නියෝජිතයන් පැමිණ සිටියහ.
මෙම සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කළ පක්ෂ නායකයින්, පක්ෂ නියෝජිතයින්, බහුජන හා වෘත්තීය සමිති නායකයින්ගේ විද්වතුන්ගේ ඡායාරෑප පහත පල වේ.














