තවත් භාණ්ඩ 48කට කොන්දේසි

Conditions for 48 other items
කෘෂිකර්ම ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සිමෙන්ති, සත්ව ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 48ක් ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.


