එක්ස්ප්‍රස් පර්ල්ට එරේහිව රජය නඩු මගට

0
72c6c770162c1fb9624d546d8e0d82b9_L

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනිමෙන් මෙරට පරිසර පද්ධතියට වු හානියට මෙතෙක් එම නෞකාව හිමි සමාගම වන්දි ගෙවා නොමැති නිසා ඊට එරෙහිව සිංගප්පුරු බේරුම අධිකරණයේ නඩුවක් පැවැරිමට ශ්‍රී ලංකා රජය තින්දු කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැනිමෙන් සිදු වු හානියා මෙපමනැයි ගණනය කළ නොහැකි නමුත් කිසියම් සීමාවකින් ආද්‍රළ වන්දි මුදල තින්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට උපදෙස් දි ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පසුගිය දා නීතිපති සංජය රාජරත්නම් මුණ ලැසි සාකච්ඡා කර ඇති අතර වන්දි අය කර ගැනිමට ආදාළ වාර්තාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරිමෙන් පසු අධිකරණ ඇමතිවරයාට මෙම උපදෙස් ලබා දි ඇත .

සිංගප්පුරු අධිකරණයේ නඩු පැවැරිමට ආදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට වැඩිදුරටත් උපදෙස් ද ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *