ඔිස්ට්‍රෙිලියන් කතකට අතවර කළා යැයි ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට

0
H3

අවුරුදු 29 ක් වයසැති ඔිස්ට්‍රෙිලියන් කාන්තාවකට ලිංගික අතවර කළා යැයි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව ඔිස්ට්‍රෙිලියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි .

ගුණතිලතව ඔිස්ට්‍රෙිලියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාන්තාව නිව්සවුත්වෙල් පෙලිසියට කරන පැමිණිල්ලකට අනුවය. පොලිසිය කාන්තාවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයකින් අනතුරුව ගුණතිලකව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ .

20 යි 20 යි ලෝක කුසලාන තරගාවලියේ පලමු වටයේදි අබාධයට ලක්ව ඔහුව සසෙක්ස් හෝටලයේ විවෙිකගන්වනු ලැබිණ

ගුණතිලකට මෙම කාන්තාව සමග ඔන්ලයින් සබධතාවයක් තිබි ඇති බව ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *