හැත්තෑසය අවුරුදු ධනපති ශාපය අවසන් නැත
රත්මලාන මහින්ද්‍රරාම පාරේ පදිංචි තරුණයෙකු අප්‍රේල් 30 වන දා රාත්‍රියේ බෙල්ල මිරිකා තියුනු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇත....
රත්මලාන මහින්ද්‍රරාම පාරේ පදිංචි තරුණයෙකු අප්‍රේල් 30 වන දා රාත්‍රියේ බෙල්ල මිරිකා තියුනු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇත....
කොස්ගොඩ පොලීසිය මගින් මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන්ත් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ...
පසුගිය 28 දින සවස 6.30ට පමන හැලඹවැව ගම්මානයේ වරෙන්තුකාරියක අත්අඩංගුවට ගැනීමට ගිය වැලිඔය පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක්, ඇගේ 8...
මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසයෙන්. මොකද එදා රනිල්ලා රාජපක්ෂලා හොරකම් කරද්දි ඝාතන කරද්දී ජනතාවගේ...
ජේම්ස් පී. කැනන් පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව...
මෙවර 139 වන ජාත්‍යන්තර කම්කරු මැයි දිනය ආණ්ඩු පක්ෂය ඇතුළු වාමාංශීක පක්ෂ සහ වෘත්තීය සමිති කොළඹ දී සමරන ලදි. ආණ්ඩු...
නිහාල් ගීකියනගේ අප්‍රේල් 21වෙනි දින ඉන්දීය ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පෙහෙල්ගම් ග්‍රාමයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්, සංචාරය සදහා පැමිණ සිටි සිවිල්...
මුතුවාඩිගේ නිමෙිෂ් සත්සර පොලිස් අත්අඩංගුවේදී මිය යෑම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අංක 04 මහේස්ත්‍රාත්වරයා හමුවේ අද (30) නඩුව විභාගයට...
මාධ්‍ය හැදුනුම්පත බලා ගන්න ප්‍රමානවත් කාලයක් ලබා දුන්නා. ඉදිරියේදී මාධ්‍යවේදීන් සදහා ශිෂ්‍යත්ව ,රක්ෂණ ඇතුළු සහන ලබා දීමට අපි ඉදිරියේදී කටයුතු...
ඔය පුද්ගලයා ගැන පොලිසිය විමර්ශනය කරගෙන යනවා . වෙඩිකරුවන් කියලා කිපදෙනේ අත්අඩංගුවට අරගෙන තියේනවා. ඊයේ රාත්‍රියේ පානදුර බටහිර මාලමුල්ල ප්‍රදේශයේ...