වැඩ තහනමට ලක් වු පොලිස්පති සැගවිලා තියෙන්නේ, රජයෙන් ලබා දුන් ආරක්ෂකයාත් දමා ගොස් බව – ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි!
සෙව්වන්දිගේ අම්මා හෝ මල්ලි ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා නොවන බවත් පොලිස් බුද්ධී අංශ යොදවලා පොලිස්පතිගේ ගෙදරට ගිහිල්ලා බලන කොට පොලිස්පත්...