සම සෞඛ්‍ය විභාග කුමන්ත්‍රණය පරදවමු !
අසාධාරණ විභාග කුමන්ත්‍රණය හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර අද (24) සවස 3 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්‌ඝෝෂණයක් පැවැත්විණ....
අසාධාරණ විභාග කුමන්ත්‍රණය හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර අද (24) සවස 3 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්‌ඝෝෂණයක් පැවැත්විණ....
අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව ඊශ්‍රායල් නෙතන්යාහු තන්ත්‍රය පලස්තීන ජනයාට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධය වහා නතර කරන්නැයි බල කර අද...
ඊයේ (22) රාත්‍රීයේ මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ත් අහසට වෙඩි තබා එම බන්ධනාගාර...
සිංහල ස්වෝත්තමවාදියෙකු මෙන්ම රාජපක්ෂවාදියෙකු වන ඩෑන් ප්‍රියසාද්ට නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඊයේ (22) රාත්‍රියේ එල්ලකරන ලද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ...
දෙවුන්දර හුම්මාන මාර්ගයේදී සැක කටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී පොලිස් විහේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් රුපියල් 328, 40.000 මුදලක්...
හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ (පැරණි) අක්ෂි විශේෂඥ වෛද්‍ය අයස්මන්ත පීරිස් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි අවුරුදු 66 ක් වයසැති මවකට අත...
ජේම්ස් පී. කැනන් පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව...
කලින් ආණ්ඩු වගේ නොවෙයි අපේ ආණ්ඩුව කිසිම රාජයක් ඉදිරියේ දණ ගහන්නේ නැහැ. අපිට තියෙන්නේ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කිරීමයි.කලින් ජනාධිපතිවරු වගේ...
මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට මිය යන්න ඉඩ දෙන්නේ නැහැ. මහජන ආරක්ෂ අමාත්‍යංශය හැටියටත් ආණ්ඩුවට හැටියටත් කඩිනමින් පරික්ෂණ කරලා...
ශාන්ත විජේසුරිය විසිනි බදුල්ල මීගහකිවුලේ පදිංචි අවුරුදු 26 ක් වයසැති මුතුවාඩිගේ සත්සර නිමෙිෂ් රාජගිරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස්...