මහනුවර වත්තේගම නගර සභාව ජාජබයට

මහනුවර වත්තේගම නගර සභාව ජාජබයට

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේම නගර සභාව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත.

ජාතික ජන බලවේගය ජන්ද 2028 ක් ලබාගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 44.16% ක් වන අතර මන්ත්‍රී ධුර 08ක් හිමි කරගෙන ඇත.

මහජන සන්ධානය ජන්ද 499 ක් බලාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් 10.87% කි. මන්ත්‍රී ධුර දෙකාක් හිමි කරගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 344ක් බලාගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 7.06 ක් වන අතර මන්ත්‍රී ආසන 02 යි.

සමගි ජව බලවේගය ජන්ද 1289 ලබා ගත් අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 28.07% වන අතර මන්ත්‍රී ධුර 04 ක් හිමි කරගෙන ඇත.

ජාජබයට පසු ජන්ද 1289 ක් ලබාගෙන දෙවන තැන පත්ව ඇති සමගි ජන බලවේගය ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 04කි. ජාජබය මන්ත්‍රී ධුුර 08 ලබා ගන්න කොට විපක්ෂයේ මුළු මන්ත්‍රී ධුුර ප්‍රමානය ද 08කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *