2025 දීත් කළු ජූලිය තවමත් වැදගත් වන්නේ ඇයි? – ජෙහාන් පෙරේරා
අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ....
අද, ජූලි 23 වැනි දින, 1983 දී කොළඹ සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ දෙමළ විරෝධී කෝලාහලයට වසර 42ක් සැපිරේ....
1983 ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සිංහල ස්වෝත්තමවාදීන්ව දෙමළ ජනයාට එරෙහිව උසිගැන්වීම නිසා 83 නේ ජුලි 23 වනදා එනම් අද (23)...
නිදහස් මාධ්‍යවේදී ආර්. එෆ්. එම්. සුහයිල්ට නුවර එළියේ මීපිලිමාන අල් ෆලාන් ජුම්මා මස්ජිද් පල්ලියේ දායක සභාවට කැදවා එහි අන්තවාදීන් පිරිසක්...
ප්‍රියන්ත සිල්වා විසිනි. චෙම්මනි සමූහ මිනී වලෙන් මතු වූ ඇට සැකිලි හා බැඳුනු මිනිස් ඝාතනවලට යුක්තිය ඉටු කර ගැනීම සඳහා...
චෙම්මනි සමුහ ඝාතනයට එරෙහිව නැගි සිටිමු සහ යුක්තිය සදහා එකතු වෙමු යන මැයෙන් ජාතික ජන බල ආණ්ඩුවට බල අද (17)...
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායෙල් කොඩිය පාගාගෙන සිටින විඩියෝවක් හුවමාරු කළා යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත...
මර්දනකාරී ත්‍රස්ත පනතෙන් රදවාගෙන සිටින මොහොමඩ් රිෆයි සුහායිල් වහා නිදහස් කරන්නැයි ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බල කර අද (15) පෙරවරුවේ ගල්කිස්ස...
ශාන්ත විජේසුරිය විසිනි. සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඊශ්‍රායල් කොඩියක් පාගාගෙන සිටින විඩියෝවක් තරුණයෙකු ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ හුවමාරු කළා යැයි...
ලසන්ත රුහුණගේ විසිනිජාතික ප්‍රතිපත්තියක් යනු නිශ්චිත අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණ ගැනීමේදී මඟ පෙන්නීම සඳහා රජයක් විසින් අනුගමනය කරනු...
ශාන්ත විජේසුරිය විසිනි දශක දෙකකට වැඩි කාලයක් දෙමළ ජනයාට එරෙහිව පැවති වර්ග සංහාරක යුද්ධයේ සහසික බව පෙන්වන සමුහ මිනී වළක්...