ජනාධිපති දුන් පොරොන්දු ඉටු කරන්නැයි බල කර මානව හිමිකම් නිලධාරිනියක් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්යග්රනයක !
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුෂණ වංචා සහ අක්රමිකතා සහ අත්තනෝමතික ක්රියා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පොරොන්දු වු පරිදි...