ලක්ෂ 58ක් ජනතාව මාසිකව 40000ක් බදු ගෙවනවා. වංචා කළ කෝටි ගණන් බදුවලට ව්‍යාපාරිකයෝ පොලි ගෙවන්න නැතැයි – පුබුදු ජයගොඩ පවසයි!
මේ අයවැය සකස් කිරීමේදී සාමාන්‍ය ජනතාව ගැන අවධානයක් යොමු නොකර මහාපරිමාණ සමාගම්වලට වාසිදායක වන අන්දමට ප්‍රතිපත්ති සකස් කරල ඇති බවත්...