ශ්රී ලංකාව: මන්ත්රීවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයින් 12 දෙනා අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙති
පානි විජේසිරිවර්ධන විසිනි ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමට දින කිහිපයකට පෙර, 2022 ජූලි 9 වන දින, ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස...