සිරකරු දඩයම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මහජනයා ආණ්ඩුවෙන් ඉල්ලති !
ආණ්ඩුව සිරකරුවන්ට එරෙහිව සිදු කරන පහරදීම් සහ ඝාතන වහා නතර කරන්නැයි බල කර පිටකොටුව ටෙක්නිකල් හංදිය ඉදිරිපිට අද (10) සවස...
ආණ්ඩුව සිරකරුවන්ට එරෙහිව සිදු කරන පහරදීම් සහ ඝාතන වහා නතර කරන්නැයි බල කර පිටකොටුව ටෙක්නිකල් හංදිය ඉදිරිපිට අද (10) සවස...
වසන්ත රූපසිංහ විසිනි. ජූලි 6දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් සිරකරුවන් 20 දෙනෙකු මිය ගොස් 100 කට...
මිගමුව බන්ධනාගාර ගැටුමෙන් දෙදනෙකු මිය ගොස් තිස්පහක (35) ට තුවාල සිදු කළ ජුලි (05 ) වනදා එහි රදවා සිටි විදේශීය...
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ එහි රදවා සිටි රැදවියන් අතර ජුලි (06) සහ (07) වන දින වල අති වු ගැටුමට විසඳුමක්...
මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් මිය ගිය ගණන විසිහය (26) දක්වා ඉහල ගොස් ඇතැයි අධිකරණ ඇමති හර්ෂ නානයක්කාර පවසයි. නමුත්...
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ මගින් ජුනි 17 වනදා හේවගේ විගඟ දිනෙත් ජයසිංහව අත්අඩංගුවට ගෙන එම අපරාධ කොට්ඨාසයේ සිර මැදිරියේ රදවා...
මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් දෙපිරිසක් අතර අද (05) සවස ඇතිවු ගැටුමෙන් රැදවියන් දෙදනෙකු මිය ගොස් ඇති බවත් එම ගැටුමෙන්...
ශාන්ත විජේසුරිය විසිනි. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය හදුන්වන චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාව අත්අඩංගුවට ගෙන රදවා සිටින...
සංජය ජයසේකර විසිනි 2026 ජූනි 5 වන දින, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජජබ) රජය...
රාජකීය විද්‍යාලයීය ප්‍රභූ තාප්ප පිටුපස සිදුවන, දරුවන්ගේ සිහින කුඩුපට්ටම් කරන බලු වැඩක් සහ මහා පරිමාණ දූෂණයක් ගැනයි මේ හෙළිදරව්ව. මේක...