කපිල චන්ද්‍රසේනගේ මරණ ඝාතනයක් බවට සැකයක්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සිරුර ඔහුට අයත් නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි පොලිස්...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සිරුර ඔහුට අයත් නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි පොලිස්...
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ...
2015 වසරේ යාපනය, පුංකුඩු තීවූ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර...
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන...
විමල් පෙරේරා සහ කේ. රත්නායක “කම්කරු පන්තිය මහා පාවාදීමක් මැද” යන මැයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය (කඅම) විසින් කැඳවන ලද සම්මන්ත්‍රනයක්...
වැලිකන්ද පොලිසිය පොලොන්නරුව මහේස්ත්‍රාත්වරි හමුවේ සමාව අයදමින් සාක්කි කැදවීම සදහා කෙටි දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අතර එහි දී මහේස්ත්‍රාත්වරිය...
කොළඹ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට එම බන්ධනාගාරයේ නිලධාරීහු පිරිසක් අමානුෂික ලෙස පහර දීම නිසා මිය ගොස් ඇතැයි සිරකරු...
අධිරාජ්‍යවාදී මිලේච්ජත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහිව වැඩකරන ජනතා බලයක් යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය නම් කර තිබු අතර මැයි...
අධිරාජ්‍යවාදි කොල්ලකාරී ,ජන සංහාරක යුද්ධයට එරෙහිව ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩ නගමු යන මැයෙන් ස්වාධීන වෘත්තිය සමිති සංවිධාන එකතුවේ මැයි...
ගාලුමුවදොර අරගලයේ ඉදිරි පෙල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් බුස්ලිට එරෙහිව අරගලය සම්බන්ධයෙන් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරකරණය හමුවේ 23343/22...