පලස්තීනය ඇදා ගැනීම ගැන අපි දැනට ප්‍රකාශයක් කරලා නැහැ ,ඉදිරියේදී කරන්න බලාපොරෝත්තු වෙනවා -ජනමාධ්‍ය ඇමති
පලස්තීන ජනතාවගේ සාධාරණ ජිවත්විමේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි දිගටම පෙනි සිටි බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය...