අස්මාන් අයියා කෙඳිරි ගලා වතුර ඉල්ලුවා- සුළු තුවාල තිබුනු අයට ප්රතිකාර කරලා තමයි අස්මාන්ට ප්රතිකාර කළේ -මැගසින් ප්රහාරයෙන් දිවි ගලවා ගත් රැඳවියෙකු පවසයි
බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට කම්බිකූරු වලින් සහ පොලු වලින් පහරදීලා බන්ධනාගාර රෝහලට රැගෙන ගිය බවත් අස්මාන් සහ සම්පත් ඇතුළු පහර කෑමට...