තාරුක විරාජ් රශ්මික ද සිල්වා නොහොත් අල්මේදාගේ සිද්ධිය සංවේදී නඩුවක් , නඩු ගොනුව සෙප්පුවක තබන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලයි !
වධ බන්ධනයට ලක් කර ඝාතනය කර , ගිං ගඟට දමන ලද තාරුක විරාජ් රශ්මිික ද සිල්වා නොහොත් අල්මේදාගේ ඝාතනයට සම්බන්ධ...